Privacy Policy - IBAcademy

Privacy Policy
රහස්‍යතා ප්‍රතිපත්තිය

At IBAcademy, we are committed to protecting your personal information and ensuring your privacy is highly respected.

IBAcademy හි අප, ඔබගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට සහ ඔබගේ රහස්‍යභාවය සුරැකීමට නිරන්තරයෙන් කැපවී සිටින්නෙමු.

📊 1. Collection & Usage of Data දත්ත රැස්කිරීම සහ භාවිතා කිරීම
The personal details we collect during registration (such as your Name, Phone Number/WhatsApp, Email, and Address) are strictly used for course-related activities, sending important notifications, and verifying student identity.

ලියාපදිංචි වීමේදී අප ලබාගන්නා ඔබගේ නම, දුරකථන අංකය, ඊමේල් සහ ලිපිනය භාවිතා කරන්නේ පාඨමාලාවේ අභ්‍යන්තර කටයුතු, වැදගත් පණිවිඩ යැවීම සහ සිසුවාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට පමණි.
🛑 2. Non-Disclosure of Information තොරතුරු ආරක්ෂා කිරීම සහ බෙදා නොගැනීම
We highly value your privacy. Your personal information will never be shared, sold, or disclosed to any external third parties, organizations, marketing agencies, or other educational institutions under any circumstances.

අප ඔබගේ රහස්‍යභාවය ඉතා ඉහළින් අගය කරමු. ඔබගේ පෞද්ගලික තොරතුරු කිසිදු හේතුවක් මත කිසිදු බාහිර පාර්ශවයකට, වෙනත් ආයතනයකට හෝ අලෙවිකරණ ආයතනයකට ලබා නොදෙන බවට අපි සහතික වෙමු.
🔒 3. Data Security දත්ත ආරක්ෂිතව ගබඩා කිරීම
All student data collected through our online forms is stored securely. Access to this sensitive information is restricted solely to the authorized administration staff of IBAcademy.

අපගේ මාර්ගගත පෝරම හරහා ලබාගන්නා සියලුම සිසුන්ගේ දත්ත ඉතා ආරක්ෂිතව ගබඩා කර තබා ගන්නා අතර, ඒවා පරිශීලනය කිරීමේ හැකියාව ඇත්තේ IBAcademy ආයතනයේ බලයලත් පරිපාලන මණ්ඩලයට පමණි.