IBA Academy - Spoken English FAQ

🎓 Spoken English පාඨමාලාව

නිතර අසන ප්‍රශ්න (FAQ)

1. මෙම පාඨමාලාව කාටද වඩාත් සුදුසු?
සාමාන්‍ය පෙළ (O/L) ඉංග්‍රීසි විෂය අසමත් දරුවන්ට, O/L සහ උසස් පෙළ (A/L) විභාග සඳහා සූදානම් වන දරුවන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම කාර්යබහුල ඔබ වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කළ දින 25 කඩිනම් පාඨමාලාවකි.
2. පාඨමාලාවට සම්බන්ධ වීමට වයස් සීමාවක් තිබේද?
නැත කිසිදු වයස් සීමාවක් නොමැත. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට ආශාවක් ඇති ඕනෑම වයසක අයෙකුට මේ සඳහා පහසුවෙන් සම්බන්ධ විය හැකිය.
3. මට English පිළිබඳ කිසිම දැනුමක් නැහැ. මටත් සම්බන්ධ වෙන්න පුළුවන්ද?
ඔව්, අනිවාර්යයෙන්ම. ඉංග්‍රීසි දැනුම කිසිසේත්ම බාධාවක් නොවේ. කිසිදු මූලික දැනුමක් නොමැති අයටද කිසිදු අපහසුවකින් තොරව සම්බන්ධ වී ඉගෙන ගැනීමට හැකිවන පරිදි පන්ති මෙහෙයවනු ලැබේ.
4. මම English කතා කරන්න බයයි. මේ Course එක මට ගැලපෙනවද?
අනිවාර්යයෙන්ම ගැලපෙනවා. මෙය මුල සිටම පටන් ගෙන උගන්වන පාඨමාලාවක් බැවින්, ඉංග්‍රීසි කතා කිරීමට ඇති බිය නැති කර ඔබට විශ්වාසයෙන් යුතුව කතා කිරීමට අවශ්‍ය පුහුණුව මෙහිදී ලබාදේ.
5. පන්ති පවත්වන්නේ Online ද Physical ද?
පන්ති සම්පූර්ණයෙන්ම Online, Zoom තාක්ෂණය හරහා පවත්වනු ලැබේ.
6. පන්ති පැවැත්වෙන දින සහ වේලාවන් මොනවාද?
ඔබගේ පහසුව වෙනුවෙන්, පන්ති පැවැත්වෙන්නේ සතියේ දිනවල රාත්‍රී කාලයේදීය (Night classes).
7. පාඨමාලාවේ කාලසීමාව කොපමණද?
සාමාන්‍යයෙන් මාස 6ක් පුරා දිවෙන පාඨමාලාවක්, ඉතා සැලසුම් සහගතව දින 25කින් අවසන් කිරීමට හැකිවන පරිදි මෙම විශේෂ වැඩසටහන සකසා ඇත.
8. මාසික ගාස්තුව කොපමණද?
මෙහිදී ඔබ කිසිදු මාසික ගාස්තුවක් ගෙවිය යුතු නැත. අප ආයතනයෙන් අය කරනු ලබන්නේ රු. 5000/- ක ලියාපදිංචි ගාස්තුවක් පමණි.
9. පාඩම් මඟහැරුණොත් Recordings ලැබෙනවාද?
ඔව්. නැවත පාඩම් අධ්‍යයනය කිරීම සඳහා සෑම පන්තියකම Recordings ඔබට ලබා දෙනු ඇත.
10. පාඨමාලාව අවසානයේදී Certificate එකක් ලැබෙනවාද?
ඔව්, පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට වටිනා, පිළිගත් සහතිකයක් හිමිවේ.
11. පන්තියට සම්බන්ධ වීමට අවශ්‍ය උපකරණ මොනවාද?

ඔබට අවශ්‍ය වන්නේ:

  • Mobile Phone එකක් හෝ Laptop එකක්
  • Internet Connection එකක්
  • සටහන් ලබා ගැනීමට Notebook එකක් සහ Pen එකක්
12. Next batch එක පටන් ගන්නේ කවද්ද සහ Registration කරන්නේ කොහොමද?

මීළඟ කණ්ඩායම ආරම්භ කරන දිනය ඇතුළු වැඩිදුර විස්තර දැනගැනීමට සහ ලියාපදිංචි වීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.

📞 WhatsApp: 076 040 1434